1. KingCM

    BUSINESS IDEAS

    creative විදියට හොද service එකක් දෙනවනම් හොද මුදලකට හොද business එකක් වෙයි...
  2. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    හොදයි ....හොද plan එකක් ගහල analyse කරලා කරන්න පටන් ගන්න....:D
  3. KingCM

    Supiri Sindu tika

    machan unpluged music kiyanne mokakda?...
  4. KingCM

    Solo trip ගිය උන් වරෙව්

    :cool::cool::cool:
  5. KingCM

    මට ලොකු උදව්වක් ඔන plz help me all

    Check the Thyroid hormones
  6. KingCM

    රාජයේ වැටුප් පරිවර්තනය (ගුරු වෘතිය )

    මොකටද උදැල්ල දන්ම්නේ?..
  7. KingCM

    Ousl Software Engineering degree eka hodaida?

    good ...එහෙම හොදයි.....කොහොමහරි ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න බලන්න.... අවුරුදු 3කත පස්සේ හොද salary එකකට ම යන්න පුළුවන්....:yes::yes:
  8. KingCM

    රාජයේ වැටුප් පරිවර්තනය (ගුරු වෘතිය )

    ඔය salary ලැබෙන්නේ මොන qualification තියෙන ගුරුවරයෙක්ටද බන්...මන් හිතුවේ...ඔඉට වැඩ අඩු ඇති කියල....:dull::dull: MSc වත් තියෙන කෙනෙක්ටද?...
  9. KingCM

    Ousl Software Engineering degree eka hodaida?

    ඔය දෙකට ගොඩක්ම fresh ගන්නේ මොරටුව..ucsc...අයව....එත් අවුරුද්දක් 2ක් පිට තැන වැඩ කරලා experience ගත්තනම්....hire කරයි...හොද gpa එකක් තියාගන්න.... හොදට project කරන්න....:yes:
  10. KingCM

    Ousl Software Engineering degree eka hodaida?

    හොදයි.....ඔය degree එක කරපු ය හොද ජොබ් කරනවා දැකල තියෙනවා....content එකත් හොදයි...ටිකක් advance විදියට තියෙනවා...
  11. KingCM

    ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය මුදල් නාස්ති&

    එහෙම වෙන්නේ කොහොමද කියපන්කො..... යන්තම් හරි ඉංග්‍රීසි දන්නවනම් ...තව ටිකක් හරි confidence හැදෙනවා හැර...
  12. KingCM

    web-dl සහ bluray

    :D:D:D:D:D:D:D
  13. KingCM

    web-dl සහ bluray

    තව දෙයක් තියෙනවා මචන්....uncompressed බල බලනවානම්...bluray....හොද 32 inch tv එකකටවත් output එකක් දෙන්න ඕනේ....නැත්නම් පොඩි monitor එකකින් නම් බලල වැඩක් නැ...:yes:
  14. KingCM

    web-dl සහ bluray

    :yes::yes::yes::yes: ඔව් මචන් උබ ගැන තමයි මතක් කරේ...
  15. KingCM

    web-dl සහ bluray

    :rofl::rofl::rofl::rofl::rofl:
  16. KingCM

    web-dl සහ bluray

    :) :lol::lol::lol::lol: ඔව් බන්...

    No contents