torrent මචන්.....එළකිරි එකේම හිටිය පොරක් ..පොරට torrent එක දුන්නම download කරලා dvd වලටත් ගහල දෙන පොරට දුන්නනම් හරි....(මේක නම් මම download කරේ...)
ඔය copy එක පට්ට quality මචන්.....අයෙත් සුපිරි.....මම ගන්නෙම x 265 - 1080p bluray විතරයි....
ඔය quality එකෙන් අරන් බලන්න පුලුවන්නම් movie/series එක...