1. sudeewa

    චාටර් ව්ම

    මේ අවලමාව මරන්න බැරි උනානේ එදා උන්ට
  2. sudeewa

    ~~ 1000 යි 1000 යි ~~ රෙප් දාහයි ~~

    මාව කාපන්:rofl:
  3. sudeewa

    pati roll පටි රෝල් mega thread

    :lol::lol: Thanks Navod aiya wada asse apita pati roll karanawata.. katin nokiuwata ahana hama welawakama ubata pin didi ahanne
  4. sudeewa

    පන්සලට පු$ දෙමු ද ?

    unsubscribed
  5. sudeewa

    පන්සලට පු$ දෙමු ද ?

    අනේ මන්ද මූට ආයිත් මුකුත් කියන් නෑ කියල හිතාගත්ත , ඒත් මොනවද බන් මූ මේ කියන ඒව.. :( වයස 21යි, මාසෙට ලක්ශයක් හොයනව , AL කරනව , බණ කියනව , භාවනා කරනව , කරාතේ උගන්නනව , තව සජීවීකරණ කරනව , එලකිරියේ කල් මරන්නත් වෙලා තියනව.. උඹ බොරු කයිවාරුකාරයෙක් මචන්. :oo:
  6. sudeewa

    පන්සලට පු$ දෙමු ද ?

    ඇයි බන් රැවුල ගිනි අරන්? :oo:
  7. sudeewa

    පන්සලට පු$ දෙමු ද ?

    අහ් මම හිතුව බිස්නස්මන් කෙනෙක් කියල
  8. sudeewa

    පන්සලට පු$ දෙමු ද ?

    රොටරි?:oo: ඔයා උසස් පෙල ලියනවද?:nerd:
  9. sudeewa

    පන්සලට පු$ දෙමු ද ?

    උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද? අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ:rofl:
  10. sudeewa

    ඇම්ඩන් කතා – තාත්වික හු** 18+

    LOL.. machan ara wachana witharak mewwa karala dahan..
  11. sudeewa

    Big Help.....14+

    why did u use 14+ for this?
  12. sudeewa

    රත්තරං is a name known to all

    congrats machan
  13. sudeewa

    fb hacking hlp

    මචන් තරහ වෙන්න එපා කිවුවට, ලෝකේ වැඩිම ලාභ උපයන , මිලියන ගානක් දෙනා පාවිච්චි කරන දෙයක් fb කියන්නේ.. උබ මම වගේ හැම එකාමට ඕන උන වෙලාවට හැක් කරන්න පුලුවන් නම් ඒක මෙච්චර කාලයක් තියෙන්නේ නෑ.. උබට කෙල්ලව ශුවර් නැත්තම් අතෑරල දාපන් මචන්.. ගොන් වැඩ නොකර
  14. sudeewa

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පට්ට කම්මැලිකමේ හිටියේ.. දැන් නේ දැක්කේ.. ඔන්න අපිත් සෙට් උනා:cool::cool:
  15. sudeewa

    හම්බ හොරා

    හොරු නම් හැම ජාතියකම ඉන්නව නේ බන්.. මුන්ට හරියයිද බන් ඉතින්? පවුල් පිටින්ම හැදිගෑවිලා යනව අනිව..
  16. sudeewa

    හම්බ හොරා

    :cool::cool::cool::cool:
  17. sudeewa

    Highest bridge in the world...

    TFS machan 7+

    No contents