පන්සලට පු$ දෙමු ද ?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba hitan inne uba hena pora kiyala wage tamai mata ube post karala tiyena ewa kiyawaddi terenne..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    uba hitan inne uba hena pora kiyala wage tamai mata ube post karala tiyena ewa kiyawaddi terenne..

    කරුණාකරලා මා මුලින්ම දාපු පෝසට් එක කියවන්න නැවත
    මං සිතා සිටින්නේ මා පොර කියා නොව
    නමුත් මා විසින් කරන ලද යම් දෙයක් ඇත්නම්
    ඒ දේ සමාජයට යහපතක් වේ නම්
    කිසිදු බියක් සැකක් නැතුව ඒ දේ පවසමි.
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
    හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
    උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
    උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
    පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
    ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
    කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
    උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
    හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
    බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
    අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
    උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
    මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
    මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
    නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
    රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
    ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............

    :yes::yes::yes: deyak daanna issella hodata hithala balala daanna oney.........
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

    උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද?
    අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ:rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    317520_394445110625188_101588905_n.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද?
    අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ:rofl:

    ඔයා කියන්නේ මට නුගේගොඩ රොටරියට කාර් එකකින් එන්න කියලද මචං

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඇත්ත කථා කරපු මං පොන්නයා නේද බන්.. හ්ම් කමක් නෑ
    මොකද්ද බන් කතා කරපු ඇත්ත. අපි දුර ගමනක් යනකොට, දුර යන බස් එහෙම තෝරාගත් පන්සල්, පිළිම වහන්සේලා, බෝධීන් වහන්සේලාට පඬුරු දාන්නව. දැන් එතකොට උබ කියන විදියටම හැම පන්සලකටම දාන්න ඕනෙනේ. වදින එකත් එහෙම තමයි. අනිත් එක පෞද්ගලික වාහනයක් එලවන විටත්, බොහෝ විට දුර බස් රියදුරන්, පන්සලක් පහු වෙනකොට වීල් එක වටේ අත් දෙක තුන්පාරක් යවනව. උබ පොඩියි බන්. සමාජයට බැහැල බලපන්. අය ගැබිනි මවක් දැක්කාම කුරුසෙ ගහන්නෙත් ඉන්න එවුන්ට පේන්නද බන්.. පුලුවන් අය පුලුවන් විදියට ගෞරව කරනව. හිතේ ශ්‍රද්ධාව තිබ්බ නම් ඇති. දොහොත් මුදුන් දෙන්න ඕනෙ නෑ. උබ හුස්නෙන් නැගිටල හිර උන පඩ ඇරියට හැමෝම උබේ මිම්මෙන් මනින්න එපා.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහ් මම හිතුව බිස්නස්මන් කෙනෙක් කියල

    නෑ බන්
    බිස්නස්මන් කෙනෙක් නෙවෙයි
    ඒත් පොඩි ව්‍යාපාරයක් කරනවා
    මං උසස් පෙල කරනවා
    ගණිත අංශයෙන්
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    වදින ඉරියව්ව නෙවෙ බන් වැදගත් එ වෙලෙ හිතෙ තියන හැගීම.ගෞරවය ඇතිවෙන්න ඔනෙ හිතෙ මිසක් වෙනකොහෙවත් නෙවෙ.


    උබෙ අදහස හොද එකක් උනාට මතෘකාවයි එක කියල තියන විදියයි නිසා මෙක වටිනාකම යනවා.ලොකෙ පුද්ගලයො විවිදාකාරයි එක එක්කනා විවිදාකාර විදියට තමා තෙරුම් ගන්නෙ,එ ටිකත් හිතලා මෙක දැම්මනම් තම හොඳ.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද?
    අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ:rofl:

    :lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මදක් සිතන්න
    ඔබට යම් ‍කෙනෙක් රසවත් බීමක් පුරවපු වීදුරුව ක් ගෙනවිත් දෙනවා
    ඒත් ඔබ එය පානය නොකර
    වීදුරුව පාට කරනවා
    වීදුරුවට වඳිනවා
    වීදුරුවේ හැඩේ වෙනස් කරන්න හදනවා
    වීදුරුව තියෙන තැන වෙනස් කරන්න හදනවා

    ඒත් අන්තිමට කුමක්ද සිදු වෙලා තියෙන්නේ
    අර රසවත් බීම ඉහිරිලා
    පානය කරන්න සුදුසු තත්ත්වයක ප්‍රමාණයක නෑ

    දැන් කියන්න එපා මං උතුම් ධර්මයට වීදුරවක තියෙන රසවත් බීමක් කිව්වා කියලා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෑ බන්
    බිස්නස්මන් කෙනෙක් නෙවෙයි
    ඒත් පොඩි ව්‍යාපාරයක් කරනවා
    මං උසස් පෙල කරනවා
    ගණිත අංශයෙන්

    matanam hitenne uba hena boru karayek kiyala. :rofl:
    uba awurudu 21k welat tama AL da bn, 4th time da ?
     

    sojour

    Member
    Oct 9, 2012
    2
    0
    0
    HI,We supply high quality monster headphone, <a href="http://www.monster-earphones.com/" >Beats by Dr. Dre</a>, cheap price for sale, fast to deliver.<a href="http://www.monster-earphones.com/" >Beats by Dr. Dre</a>
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    HI,We supply high quality monster headphone, <a href="http://www.monster-earphones.com/" >Beats by Dr. Dre</a>, cheap price for sale, fast to deliver.<a href="http://www.monster-earphones.com/" >Beats by Dr. Dre</a>

    යකෝ මං මේ රුවුල ගිනි අරන් ඉන්නවා
    මූ මෙතන ලබ්බක් විකුණන්න එනවා