Inverter කෙනෙක් ඇවිත් උට ආපු ප්‍රශ්න තමා මේ.
අනෙත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ මෑත කාලයේ Human Resource Cost වැඩි. ඒ කියන්නේ පඩි වලට යට කරන්න ඕන ගාන වැඩි.
යටිතල පහසුකම් අඩු යි.(පාරවල / light / වතුර ඔක්කොම තියෙන තැන ඉන්ටෙර්නෙට් නැහැ, ඉන්ටෙර්නෙට් තියෙන තැන අඩි 40 container යන්න බැහැ )
ප්‍රවාහන...