වෙඩි තියන්න ඉස්සෙල්ලම අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානදිපති තුමාගේ අවසරය ඕන.
ඒ වගේම, ඊට පස්සේ ග්‍රාමසේවක මහතාගෙන් ඔහු ප්‍රදේශයේ අපරාද වලට සම්බන්ද ද ? යහමගට ගත හැකි ද ? පවුලම අපරාද වලට සම්බන්දයක් තියෙනවා ද ? Bad කෙනෙක් ද කියල තහවරු කරන්න ඕන.
පොලිසියේ ස්ථාන්දිපති පළාතේ ASP ට කියල SSP ගෙන් අවසර ගන්න...