ඕක කලු කැත හැම කෙල්ලටම ඇප්ලයි වෙන්නෙත් නෑ පුතී.... අපේ batch එකේ සීනියර් අක්කා කෙනෙක් හිටියා ඒකි කලුයි, ලොකු පෙනුමක් නෑ. හැබැයි next level මීටරේ... ඉන්ටර්න් එක කරේ WS02. අවුට් වුන ගමන් පලවෙනි ජොබ් එකටම ගියේ පිට රටකට. කාලයක් IBM එකේ හිටියා, දැන්නම් කම්පනි එක දන්නෙ නෑ හැබැයි නෙක්ස් ලෙවල් job එකක...