🙏 :yes: මචං මට මේකට උබෙන් උත්තරයක් දීපංකො, මං සිරාවටම අහන්නෙ මේක උබෙන්, මොකද මං උබ මේ වගේම කතාවක් මගේ ත්‍රෙඩ් එකකත් දවසක් කියල තියෙනව දැක්කා ලගදි...
හිතපං කෙල්ලම කියනව කතා කරල යාලුවො වගේ ආශ්‍රය කරල රිලේශන්ශිප් එකකට යමු බදින්නම බලාගෙන කරන නිසා කියල, එහෙම කියල පටන් ගන්න එකකදි කෙල්ල මොනවද බන්...