ජාතික broadband ප්‍රතිපත්තිය සූදානම්
පුළුල් පරාස අන්තර් ජාල සේවාවල වේගය, මිල ගණන් ඇතුළු එයට අදාළ වන කරුණු එක්තැන් කළ ජාතික පුළුල් පරාස ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානියා කියයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ...