ජාතික broadband ප්‍රතිපත්තිය සූදානම්
පුළුල් පරාස අන්තර් ජාල සේවාවල වේගය, මිල ගණන් ඇතුළු එයට අදාළ වන කරුණු එක්තැන් කළ ජාතික පුළුල් පරාස ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානියා කියයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට “විමසුම“ ට පැවසුවේ මෙම ප්‍රතිපත්තිය එළි දැක්වීමට පෙර ඒ සඳහා අදහස් හා යෝජනා දැක්වීම සඳහා මෙරට ක්‍රියාත්මක දුරකතන සමාගම් වලට අදාළ ප්‍රතිපත්තිය ලබාදෙන බවයි.
“මෙම ප්‍රතිපත්තිය දුරකතන සමාගම් වලට යොමුකර ඔවුන්ගෙ අදහස් ලබා ගැනීමෙන් පසුව එළි දක්වනවා. එය ක්‍රියාත්මක කරන්න තවත් මාස 06 ක් විතර යාවි.“
යනුවෙන් පැල්පිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
mema lipiya uputa gaththe vimasuma web adawiyen