පුද්ගලික අංශයක් කියල එකක් තියනවද ලංකාවේ...
අපේ ජනාතිපති තුමාට අමතක වෙලා මම හිතන්නෙ පුද්ගලික අංශයක් කියල එකක් ලංකාවේ තියනවද කියල..චන්දෙ කිට්ටු කරලනම් ඔක්කොටම මතක් උනා අපි ගැන..කස්ටියක් 10,000 පොරොන්දුවක්ද කස්ටියක් 2000 gaanak wage mathaka widiyata පොරොන්දුවක් දුන්න මතක ඇතිනෙ..10,000(hariyatama...