Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    thowa maranna one.elakiriye ahala karana magulak karanna epai.dn ekama de thama fake phone ekak wikka kiyla police eke case ekak dapan.aniwa ubata wasi.kiyapan s3 kiyla duplicate ekak dunna kiyla.aragana kelapn okata :D
    sira kwwe police eke case ekak dapan.oya sell kare shop ekak nam ealkiriye dapan name eka.aluthn ganna ayawath ynne nathi weine.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මචං උඹට බිලක් තියෙනවද?? පලයන් පාරිභෝගික ‍සේවා අධිකාරියට. ගිහින් පැමිනිලි කරපන්. උඹට refund එකක් ගන්න පුළුවන් වෙයි.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    neddakin meka ochchara elakiri enna eke poddak danna kenekgen ahuwe naane..dan karanna deyak na
     

    Simbba

    Member
    Jul 10, 2010
    57
    1
    0
    Sri Lanka
    කොටියාගේ වලිගෙ අල්ල ගත්ත වගේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ :no: දැන් මේක පුළුවන් තරං කල් පාවිච්චි කරලා වෙන එකකට බහිනවා.:(Thanks උදව් කරපු සේරටම.:baffled::baffled: