2500 කියන්නේ උපරිමය,,,,,හීට් එකෙන් ගොඩ ගියොත් මට 800ක් විතර දියන්....හැබැයි පුතේ මට දවසක් විතර ඕනේ.....මේ ටිකේ අනාගෙන ඉන්නේ...ඒත් මට ඉස්සෙල්ලම පැය 2 ක් දියන්....හීට් කරල බලන්න..හරි ගියොත් උබට එවලෙම ගෙනියන්න පුලුවන්.....පැය දෙක හීට් කරන්න නෙමෙයි..මගේ අනිත් වැඩත් එක්ක යන කාලය කිව්වේ.....