ඔෆ්ෆිස් ස්පේස් එකක් තියනව සයිස් එක 10x14----කාපට් කරල විදුරු පාර්ටිශන් ගහල තියෙන්නෙ..සිවිලිම් සහ එල් ඊ ඩී ලයිට් ද ඇතුලුව වහාම බදු දීමට......කඩ කුලිය 8000 (අට දාහයී තැන්පත් මුදල 50,000 යි.....කඩය සෑදු මුදල රුපියල් 80000 ක් කලින් සිටි කෙනාට දිය යුතුය.....මහරගම හන්දියේ පිලියන්දල පාරට හැරෙන තැන ඇති උඩතට්ටුව......අමතන්න මෙමා

... kothanada ara LB Finance branch ekak ehema thiyena hariyeda