1. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Exclusiveline එකේ හොදයි හැබැයි ගනන් අනික උන් ගොඩක් ඒව ගෙන්නන්නෙ නැහැනෙ...මන් ඕන එකක් ගෙන්නනව Exclusiveline එකේ ප්‍රයිස් වලට වඩා ගොඩක් ඒව අඩුවට දෙන්න පුලුවන්...ඕන මොකක් හරි තිබුනොත් pm එකක් දාහන්කො මන් ප්‍රයිස් එවන්නම්...
  2. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    ගත්තට පස්සෙ කමෙන්ට් එකක් දාන්න මතක් උන එකට ස්තූතියි සහෝ....Sauvage ගැන ඉතින් කියන්න ඕන නැහැනෙ...joop එකට ගොඩක් උන් කැමති නැත්තෙ ස්වීට් ස්මෙල් එක නිසා, හැබැයි පට්ට. perform කරන perfume හොයන අයට සුපිරි... ජය...
  3. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    හොදයි මචෝ ගාන තමා ඉතින් ටිකක් වැඩි...
  4. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Pm කරා මචෝ
  5. ramesh_jaya

    ඔබයි මමයි

    :love::love::love:
  6. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Dior Sauvage 60ml - 17250/= Dior Sauvage 100ml - 22000/= Chanel Allure Sport - 23750/=
  7. ramesh_jaya

    Elakiri Fragrance Guide

    ටහිකේ ඉදපන් අමතක උනනෙ...
  8. ramesh_jaya

    Elakiri Fragrance Guide

    සයිට් එක මේ දවස් වල හදාගෙන යනව මචං...පොඩි පොඩි බ්‍රෑන්ඩ් දෙක තුනක් ඇ‍රෙන්න අනිත් ඕන එකක් දෙන්න පුලුවන්...මොනාද ඕන කියල pm එකක් දාන්න මන් ප්‍රයිස් එක එවන්නම්...
  9. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    ඔව්...edt වලට වඩා ගොඩක් හොදයි edp ගන්න පුලුවන්නම්... edt වගේ ගොඩක් ස්ප්‍රේ වලට යන්න උවමනා වෙන්නෙ නැහැ edp වලින්... ගාන පහසු Edp ලිස්ට් එකක් තියෙනව සයිට් එක දාපු ගමන් මේකෙ අප්ඩේට් කරන්නම්
  10. ramesh_jaya

    Elakiri Fragrance Guide

    මම fogg කරන්නෙ නැහැ ලංකාවෙ ඒජෙන්ට් කෙනෙක් ඉන්නවනෙ ඒ හින්ද... Fogg ඉන්දියන් එක ලංකාවට එනවනෙ 2000කට ලග ගානකට...
  11. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    Edp හොදයි තමා ඒත් සාක්කුවට පහසු ඒවනෙ මේකෙ උන් හොයන්නෙ...ඒකයි edt වැඩිපුර තියෙන්නෙ...
  12. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    Christian Dior Fahrenheit 100ml - 17300/= Christian Dior Aqua Fahrenheit 75ml - 13500/=
  13. ramesh_jaya

    ලයිට්_බෝර්ඩ්

    මේ විදිහේ ලයිට් බෝර්ඩ් හදන අය කවුද ඉන්නේ? ටිකක් වියදම අඩුවෙන් කර ගන්න ඕන...අඩි 8 x 2 වගේ සයිස් එකකට ගැහුවොත්...යන වියදම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
  14. ramesh_jaya

    Elakiri Fragrance Guide

    :lol::lol: ඔයා ගෙවල් පැත්තෙ නිවුස් චැනල් එකද...
  15. ramesh_jaya

    Elakiri Fragrance Guide

    :lol::lol: හානේ හොරා වගේ බලන් ඉදල...
  16. ramesh_jaya

    Elakiri Fragrance Guide

    *** SALE POST *** Black Special Edition by Giorgio edp 100ml - 3950/= Jaguar by Jaguar for Men edt 100ml - 4250/= *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***
  17. ramesh_jaya

    Elakiri Fragrance Guide

    :angry::angry: gannawada nadda
  18. ramesh_jaya

    Elakiri Fragrance Guide

    podi time ekak diyanko reply ekak dennam...
  19. ramesh_jaya

    Elakiri Fragrance Guide

    *** SALE POST *** Black Special Edition by Giorgio edp 100ml - 3950/= Jaguar by Jaguar for Men edt 100ml - 4250/= *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***
  20. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Pm එකක් දාහන් මන් ගෙන්නනව...

    No contents