ලයිට්_බෝර්ඩ්

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
මේ විදිහේ ලයිට් බෝර්ඩ් හදන අය කවුද ඉන්නේ? ටිකක් වියදම අඩුවෙන් කර ගන්න ඕන...අඩි 8 x 2 වගේ සයිස් එකකට ගැහුවොත්...යන වියදම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...



eiiO5Zl.jpg
y6V17JE.jpg


IYByTDE.jpg
ddVL7ev.jpg
 
Last edited:
  • Like
Reactions: barath dpriye

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නෙ ඔය කෙන්ට් කියන කට්ටිය..... රවීන්ද්‍ර ඇඩ්වර්ටයිසින් (කැළණිය) වගෙ අය කරනව ඕව
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    plastic nam ganan adu wei metal walin akuru kaloth gana wedi...kohomada oni...ahala kiyannam karana ekek innawa....ganan aduda danne ne....