1. ramesh_jaya

    fb page

    bumps
  2. ramesh_jaya

    Bike එකේ යද්දී සුදු සමනල්ලු

    මේ සුදු සමනල්ලු කතාව මේ විදිහටම කලින් එකෙක් මේකෙ දැම්මනෙ:rolleyes:
  3. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    ඔව් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ ටිකක් හරි හොද ඕක විතරයි වගේ තමා...අනිතව ගොඩක් unbranded ඒව හරි fake හරි...
  4. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    :no::no: 1000/= ප්‍රයිස් රේන්ජ් එකේ යන හොද එව්වා නෑ බන් royal mirage නෝමල් සෙට් එකවත් ඒ ගානට සෙට් වෙන්නෙ නැහැනෙ...ෆෝග් වගේ එකක් තමා බලන්න ව්න්නෙ බ්‍රෝ...නැත්නම් ස්ටැග් එකත් බලහන් performance නම් එච්චර හොද නැහැ බන්...
  5. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    බලමු පොඩි ප්ලෑන් එකක් තියෙනව ටිකක් ගෙන්නන්න...පොඩි පොඩ් කේස් ටිකක් නිසා වැඩේ පරක්කු වෙන්නෙ බලමු ඉස්සරහට.;)
  6. ramesh_jaya

    Elakiri Fragrance Guide

    නෑ මචෝ ඔය 3.38oz කියල ගහන්නේ ඒ බෝතලේ තියෙන සම්පූර්ණ perfume ප්‍රමාණය....ඒ කියන්නේ වතුර බෝතලේ තියෙන වතුර 1L , ml වලින් කියද්දී 1000ml කියනව වගේ... Oz එක ගන්නේ සම්පූර්ණ පරිමාව මනින්න ml වෙනුවට oz වලින් තමා perfume වල පරිමාව මනින් අන්තර්ජාතික මිම්ම...මේකෙන් කියන්න බැහැ perfume එකේ හොද නරකක් ගැන.
  7. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Us fluid ounce කියන එක තමා මචන්....ඒ කියන්නේ 100ml = 3.38oz...
  8. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Part 2 click here මචෝ මෙහෙමයි සමහර perfume තියෙනව skin එකේ හිටිනවට වඩා රෙදි උඩ performance කරනව වැඩී...අන්න එහෙම ඒව විතරයි අපි රෙදි උඩට ස්ප්‍රේ කරන්නෙ...මන් මෙකෙ දෙවෙනි කොටසට ඕක ගැන දැම්ම පොඩ්ඩක් බලන්න...
  9. ramesh_jaya

    Elakiri Fragrance Guide

    ;););) Rep+
  10. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    කොල්ලෙක් දෙන්නෙක්ම අහනව මේ perfume ලංකාවෙන් ගන්න හොද තැනක් ගැන...මට මේ perfume ලංකාවෙන් ගන්න පුලුවන් තැන් ගැනනම් හරියටම කියන්න විස්තරයක් දන්නේ නැහැ කොල්ලනේ මොක්ද ලංකාවෙ ශොප් අයියල ගැන මම කියන්න ඕන නැහැනෙ...මේ මම දාල තියෙනෙ ප්‍රයිස් මම මේ ඉන්න රටේ ප්‍රයිස්, ඉතින් ලංකාවෙන් ගද්දි ගානෙ වෙනසක්...
  11. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    :rofl::P ඔයා මාව බය කරනවනේ
  12. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    ;);) Rep +
  13. ramesh_jaya

    Elakiri Fragrance Guide

    ;););)
  14. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    Ck shock / ck be එකත් හොදයි මචන්
  15. ramesh_jaya

    Elakiri Fragrance Guide

    Part 2
  16. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    මෙහෙ ඕක 125ml - 5250/= ක් වගේ වෙනව...ලන්කාවෙ ඔරිජිනල් ගන්න තැනක් ගැන මට අයිඩියා එකක් නැහැ මචෝ, ඕක ගන්නවනම් හොදට බලල ගනින් ඕකෙ සෑහෙන්න fake එනව...දැනට මාසෙකට විතර කලින් ඕක මෙහෙන් ගෙන්න ගත්ත එකෙක් කිව්ව ලන්කාවෙ 8500-9000ක් වගේ කියල...
  17. ramesh_jaya

    Elakiri_Perfume_Guide - Part 2

    :lol::rofl: ඔව් ලංකාවෙ ගොඩක් තැන් ශුවර් නැහැ...

    No contents