Top - peach, cassis, ginger, mandarin
Middle - carnation, rose, violet, tuberose
Base - musk, sandalwood, woody accord, amber
මන් හිතන්නෙ නංගා කියන්නෙ මේ perfume එක ගැන වෙන්න ඕන...මේක woody / amber base perfume එකක් නිසා ගොඩක් දුරට සෑහෙන්න වෙලාවක් perform කරන්න ඕන...මේක ඔෆිස් / casual අවුලක්...