1. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    You didn't get my point. What I said was what ever gains UNP will have on Colombo proper electorates SLPP will catch up with them with rest of the votes from Colombo district. There are many Sinhala voters residing in Eastern Colombo suburbs.
  2. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    මට නන් කවුරැත් කිවේ නෑ ඒ සීන් එක..? උඹට කවුද කිවේ දෙවියන් වහන්සේද?
  3. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    අසෝකගේ ඔක්කොම සෙල්ලිපි ‍හොයාගෙන නැතුව ඇති.. හැබැයි හොයාගත්තු ටිකෙන්ම ඔප්පු වෙනවා බුදු හාමුදුරැවො ලංකාවට වැඩි‍ෙයෙ නැති බව... ඉතින් බන් බුදු හාමුදුරැවන්ගේ පහස ලබපු තැනක් ලංකාවේ තිබ්බනන් මිහිදු හාමුදුරැ‍‍වො එතෙන්ට යන්නෙ නැද්ද පස්සෙ දවසක හරි.. යනවානේ..
  4. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    ඕක මෙහෙම නේ බන්.. රජ කාලේ ඉදන් එන කතාවක් තමා බුදු හාමුදුරැවො ලංකාවට වැඩියයි කියන එක.. හැබැයි එ්ක ඇත්ත නෙමේ... ඒකයි රජ කාලේ ඉදන් සෙල්ලිපි අරවා මේවා ලංකාවේ විතරක් තියෙන්නෙ..
  5. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    No machan... the largest vote banks are in maharahama, homagama, kottawa, kesbewa area. They will counter what UNP will gain from Colombo proper,.
  6. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ආ.. මට හිතුනා තම්බි වෙන්න ඇති කියල... :P:P
  7. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    නැහැ බන් මාතර කඩ වීදියේ යූඇන්පී බලකොටුවක් උනේ ඇයි කියල ඇහු‍වේ..
  8. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඇයි ඒ? කොළඹ ‍වගේ සීන් එකක්ද?
  9. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    මරියට ඇරියේ කවුද කියල මම දන්නේ නෑ...
  10. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    එහෙම සාක්කි හොයන්න අමාරැ ‍නෑ නේ බන්.. අසොක් අධිරාජයා ඉන්දියාව පුරා බුදු හාමුදුරැවන්ට සම්බන්ධ තැන් ගොඩක ලිපි පිහිටෙව්වා.. අනික අසොක් අධිරාජයා තමා ලංකාවට බුද්දාගම ගෙනාවෙත්.. බුදු හාමුදුරැවො ලංකාවට ආවා කියල ඒ මිනිස්සු දැනන් හිටියනන් නිකන් මිහින්තලයට එන්න ඕනි නැහැනේ.. කෙලින්ම සිරිපා‍දෙට හරි, කැළනියට...
  11. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    එහෙම නෙමේ බන්.. බුදු හාමුදුැරැවන්ගේ ජීවත කතාව තියෙනවා නේ.. ඒකවත් අඩුගානේ තියෙනන් ඕනි බුදු හාමුදුරැවො ලංකාවට ආවාය මෙන්න මේ කාලේ කියලාවත්... අඩුම ගානේ අශොක් අධිරාජය වත් ඒ ගැන කොහේවත් කියල තියෙනවාද? නැතතන් උඹලා කොහොමද විස්වාස කරන්න‍ෙ බුදු හාමුදුරැවො ලංකාවට ආවාමයි කියල..?
  12. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඉතින් බන් එහෙම නන් හොදටම රෙද්ද උස්සපු උන් ඉන්න‍ෙ නුවරනේ... :rofl::rofl::rofl:
  13. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    :rofl::rofl::rofl::rofl: උඹ නන් අනේ මන්දා බෞද්ධයෙක් වෙන්න බෑ.. එක්කො තම්බියෙක් නැත්තන් හින්දු ආගම අදහන එටකක්...
  14. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    බුදු හාමුදුරැවො ලංකාවට ආපු සමකාලීනව ඉන්දියාවේ ඒ ගැන සටහන් වෙච්ච සාක්කි තියෙනවාද මොනා හරි?
  15. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    ‍එහෙම නෙමේනෙ බන්... බුදු හාමුදුරැවො කොහේ හිටියත් හිටියේ පිරිවර එක්ක.. ඉතින් එක දවසකට හරි තනියෙන් කොහේ හරි ගියොත්.. ඒක විශේශ දෙයක් වෙනවානේ.. ඒක අනිවා එහෙනන් ඉන්දියාවේ පොත පතවල තියෙන්නෙ ඕනි බුදු හාමුදුරැවො ලංකාවට ගියාය කියල...
  16. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කුරැසයෝ සක්කිලි උනේ කෝමද? පැහැදිලි කරපන්කෝ...
  17. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    ඉතින් මම කුරැසයෙක් නෙමේනෙ.. උඹ කොහොමද මම කුරැසයෙක් කියන්නේ...
  18. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    මම දෙවි කෙනෙක් දැකලත් නෑ දෙවියො අදහන්නෙත් නෑ බන්... මොනාද මේ විකාර කතා? මරියාට කවුරැ ඇරියත් උඹටයි මටයි ඇති වැඩේ මොකක්ද?
  19. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    යූඇන්පී එකට තනියෙන් ආණ්ඩුවක් දැන් හදන්න බෑ බන්.. සිරා බොහෝවිට මහින්දයා‍ට සෙට් වෙලා ආණ්ඩුවක් හදයි.. සුපුරැදු පරිදි තම්බියි, වතු දෙමළුයි ආණ්ඩුවට එයි...
  20. GuneBhai

    ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

    ඉතින් මරියා වටේ ගියා නන් අපිට ඇති වැඩේ මොකක්ද?

    No contents