1. Crazy4u

    ජිගාන් එක ලොකු කරගමු

    ade topage uda tikak kalu paata wena eka normalda.. nettn infection ekakda
  2. Crazy4u

    පීනසට නිට්ටාවට බෙහෙත්

    semata th hndai bn.. aduma rogayata
  3. Crazy4u

    Windows 10 October Build 🌟 New 🌟

    win 10 update nawathnna reg edit karala witharak be. metered connection ekath godk welwata hariyanwa. godak welwata win10 update nawaththana eka Group policy objests edit kirima in pasu services walin windows update nawaththana eka ita passe Task schedular eken update nwaththana eka. oya thunama...
  4. Crazy4u

    තාත්ත කෙනෙක් උනා..

    cngrtaz machn
  5. Crazy4u

    Hisense- 32N2173H

    bro gannawa nam HD tv ekak ganna try karanna 720p ynna epaa. samsung sony wage ekakata yanna amru nam inovex ekak try karanna. panasonic ekath hndai. damro warrenty eka nisa. dan lankawata enne made in india badu. e nisa puluwan tharam ewage ewa nogena inna eka hndai. pen ekakin film blnna idea...
  6. Crazy4u

    Youtube Playlist Download

    ummi video downloader eken puluwan machn
  7. Crazy4u

    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    උබලට කියන්න wagon r එක මමත් මාස 02ක් තිස්සෙ drive කරනව. ඒත් දැන් ටිකකට කලින් තමයි dim කරන විදිහ දැනගත්තෙ. dim කරන්න දන්නෙ නැති නිසාම රෑට පාරෙ යන එකත් මානසික පීඩනයක්ය වෙලා තිබුනෙ. ඉතින් පළවෙනි වතාවට වාහනයක් අතට ගත්ත පිරිසකුත්ඉන්නව ඇති එහෙම නොකරන.
  8. Crazy4u

    Iphone repairing

    kollane iphone 6 ekaka battry eka replace karaganna hnda palce ekak kiyannko. original charging cable ekak gannath ona. :
  9. Crazy4u

    Pls උදව් කරන්න...

    thanx machn..
  10. Crazy4u

    Pls උදව් කරන්න...

    යාළුවනේ පුළුවන් නම් හොද CHEST PHYSICIAN කෙනෙක්ව කියන්නකො.. DR GEETHAL PERERA හොදයිද.. ලොකු උදව්වක්..
  11. Crazy4u

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    yaluwane wagon r eka athata gatta gamn sticker ehema gahnna onada.. oyaalth mulinma mnwada keruwe kiynnko..
  12. Crazy4u

    GAMING MOMENTS III

    machn ps5 eka lagadi release wena kathawak thiyenwa neda.. ps5 ekata gahana games ps4 ekata support karaida..
  13. Crazy4u

    WATER FILTER එකක් ගන්න උදව්වක්

    normal pureit water filter ekak nam thiyenne, ekata masa deken dekata rs 3500 k withara wiyadam karala keli maru karanna amru nam, youtube eke thiyenwa keli maaru nokarama hemadaama use karana widiya.. google eke purrit water filter hack kiyala search karanna.
  14. Crazy4u

    ස්නායු රෝග..

    කලන්තෙ කැරකිල්ල නිසා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්ට පෙන්නපුවම බෙල්ල ප්‍රදේශ්යෙන් නාලයක් බ්ලොක් වෙලා කිව්ව.. දැන් අත හොල්ලන්නවත් බෑ..

    No contents