අනේ මචන්ල පොඩි උදව්වක් කරපල්ලකො.. AC Origin මම කිසිම අවුලක් නැතුව Ultra ply කරනව. Wild lands එකත් එහෙමයි.. ඒත් Payback medium settings වලත් lag වෙනව.. මේක හදාගන්න ක්‍රමයක් කියන්නකො. මේකම cod ww2 එකෙත් වුනා.. ඒත් ටික දවසකින් ඒක හරි ගියා. කාර් ගේම් එකක් නම් ලැග් වෙවී ප්ලේ කරන්න බෑ.. i5 4th gen 970...