මැලිබන් බිස්කට් & හලාල්
මචන්ලා අපේ ගෙදරට අමුත්තෝ වගයක් අවා. ඉතින් ඔන්න එකෙකේ ගෙනාවා මැලිබන් බිස්කට් පැකට් එකක් මමත් ඉතින් කන්න කලින් නිකමට වගේ පෙට්ටියේ පිටි පස්ස බැලුවා . මෙන්න බොලේ එකේ හලාල් සහතිකය ගහල
මුන් මරන්න ඉන්න හරක් නිදහස් කරන්න කියල මුන්ගේ හැම නිෂ්පදනයකින්ම රුපියලක් වෙන් කරනවා. ඒ...