නයිට් රේස් සමග එන ටොයොටා එටිඔස් 2013
නයිට් රේස් බලපු අය දකින්න ඇති මෙන්න මේ කාර් එක, ඉතිං මම අද ඔයාලට කියල දෙන්නම් මේ කාර් එකේ ශ්‍රි ලංකා ආගමනය පිලිබදව
මේ කාර් එක නම් කරල තියෙන්නෙ ටොයොටා එටිඔස් කියල. තවම මේක ලංකාවේ නම් අපිට දකින්න ලැබෙන්නෙ නැ
එත් ටොයොටා සමාගමෙන් මෙදා පාර අපේ නයිට් රේස් එකට...