1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි මිනිහෝ තෝ හිතුවද ෆෝන් එකේ සිංහල කීබෝර්ඩ් එක වැඩ කරන්නේ ගෙදෙද්දි විතරයි කියල..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    යනව එලකිරි වගේ.. පාරෙදි දැම්මම අනිත් වාහනේ එක්ක හෙන ඩිස්ටන්ස් එකක් තියන් යන්නේ.. නැවත්තගන්නෙත් දුරින්.. ත්‍රීවීල් පරයෝ ඇවිල්ලා රිංගගන්නවා එතකොට ඒක අස්සේ.. හයිවේ එකේනං පට්ට ගති..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තාම පැපිලියාන පැන්නෙත් නෑ එපා වෙලා ඉන්නේ..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එකක් බොරු කියන එකා අනිත් එකත් බොරුම තමයි කියන්නේ..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Autopilot දාන්න බෑ මිනිහෝ ට්‍රැෆික් එකේ.. හයිවේ එකේනං දාල බැලුවා..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකනේ මිනිහෝ මොන මගුලක්ද මේක..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ කිව්වේ.. උඹේමද මන්දා ඒ අකවුන්ට් එකත්..:rofl:
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕකයි තව එක සීන් එකකුයි මට මීටර් උනා..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    යකෝ රෑ නමයටත් කොහුවල හන්දියේ ට්‍රැෆික් නේ මොන ආච්චිගේ රෙද්දක්ද මේක..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹ කොහොමද දන්නේ උඹ කටහඩක් අහල තියෙනවද නෑනේ..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ කෙල්ලෙකුත් නෙමේයි මූ ඉන්නේ ජපානෙත් නෙමෙයි කියල හිතෙන්නේ මට විතරමද..:rofl:
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තාම මේ ගෙදර යනවා මිනිහෝ
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපි මොනව කරාම තොට මොකද මිනිහෝ
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Goree කියන්නේ මොනවද මූසලයෝ
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔරිජිනල් ප්‍රඩක්ට්ස්.. හොදටම හදනවා
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩුවට බේකරියක් අහු උනොත් ඒවත් හදනවා එහෙමයි මගේ හැටි
  17. Red_frame

    හරි මිනිහෝ

    හරි මිනිහෝ
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ක්‍රීම් බිස්නස් කිව්වට මේක මේ ෆැක්‍ටරි එකක්... ක්‍ර්‍රීම් හදනව..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මට කැහිල්ලනේ.. උඹලට බිස්නස් එකක් කරගන්න 20% අඩුවෙන් ඕනේනං දෙන්නං..
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ක්‍රීම් ඕනේද හොරිකඩ බල්ලෝ ක්‍රීම්

    No contents