1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕව ගන්න කොහේ තියෙන සල්ලිද මිනිහෝ.. ඉන්කම් ටැක්ස් ශේප් දාන්න බෑ මිනිහෝ ඔහොම එක්ක ගෙනාව ගම්ං මීඩියා කාරයෝ පන්නනවනේ.. ලංකාවේ හෙලිකොප්ටර් ගේන්න සල්ලි තියෙන් උන් ඕන තරං ඉන්නවා නොගෙනෙන්නේ ඔය හේතුව නිසා.. මට නං ඕව ගන්න සල්ලි නෑ මිනිහෝ
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වැඩ කරද්දී බොන්න පුළුවන්ද මිනිහෝ.. කාර් එකේ පුවක් කෑලි තුනක් හැලිලා තිබිලා එකෙක් ඇවිල්ලා.. එකෙක් මං ලගට ඇවිල්ල sir you have forgotten something කියලා පුවක් කෑලි තුන අතට දීල ගියා ගොන් හොංකඩ ලබ්බෝ..:rofl:
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එදා ඉදං ඉන්කම් ටැක්ස් එකේ වේ*ගේ පුතාල පැදුරක් එලං අපේ ගෙට්ටුව ඉස්සරහ නිදාගනී..:rofl:
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඩිෆෙන්ඩර් වල ගමනක් යන්න පුළුවන්ද මිනිහෝ කිසිම සැප පහසුවක් නැති වාහනයක්.. V8 එකත් එක්ක කම්පේයර් කරද්දි ඒකෙ සැප 0 තියෙන්නේ..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹට තේරෙන්නේ නෑ මිනිහෝ
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිට්ටනිය කපන්න විදිහක් කියපං මිනිහෝ
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උන්ට මොනව දෙන්නද මිනිහෝ
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හමර් එකක් මං ලග තිබ්බා මිනිහෝ.. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ විකුණන්න බෑ.. අනික පාර්ට්ස් ගන්න හරි අමාරුයි ලිස්ට් එකක ඉන්න ඕනේ..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අලුත් මොඩ්ල් එකට හිත ගියා.. මං ලග තියෙන් එක 2013නේ..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බෑනේ මිනිහෝ දැන් කොහොමද මම ගමේ මියුසිකල් වලට යන්නේ..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් V8 එක විකුණලා දාන්න තමා ඉන්නේ..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හරියටම අවුරුදු 18කින් මියුසිකල් ශෝ එකක් බලන්න ගිහිං නෑ.. දැන් ඉතිං යන්නත් බෑනේ..
  13. Red_frame

    සුදුරෙදි හොරා

    අඩෝ ඌ නිකං අකිල විරාජ් කාරියවසම් වගේ.. ඔය වගේම පෙනුම තියෙන ඇමති කෙනෙකුත් ඉන්නවා මිනිහෝ
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩුපාඩු නෙමේ මිනිහෝ.. කොච්චර ප්‍රශ්නද ඉතිං.. උඹලට තියෙනවට වඩා 10ගුණයක් දේවල් තියෙනවා මට කල්පනා කරන්න..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගායකය නිකං බොදවෙලා ඇදවෙලා පොන්*යෙක් වගේ පේන ගාන වෙනකංම ගහන්න ඕනේ.. ඊට පස්සේ පලයං..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපිත් එහෙම තමා හොරිකඩ මූසලයෝ:(
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මිනිහෝ.. ටෙස්ලා එකේ ෆස්ට් සර්විස් හරි.. ඒක කරනව මේ සිංගප්පූවෙන් ආපු හංකඩ බල්ලෝ ටිකක් මාත් ඒක දිහා බලං අඩියක් ගහනවා..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ කියන්නේ උඹ දවස් 7ම වැඩ නේ..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කවුද හොරිකඩයෝ වයසක
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද මොකද්ද මංදා මේ

    No contents