1. HypermaD2

    “කුඹියෝ” ටීවී සිරිස්

    එක පට්ට
  2. HypermaD2

    ඇත්ත කතා වලින් හදපු Film

    එහෙම තමා බං බැලුවෙ:dull:
  3. HypermaD2

    Jaffna Tour

    බයික් එකක් රෙන්ට් කරපංකෝ.. නැත්තම් තියන බයික් එකක් කොච්චියෙ දාපං.. කීයක් යයිද නම් දන්නෙ නෑ.. PS 4500ක් වගේ යනව යාපනේට කිලෝ 150ක් විතර යවන්නප:P
  4. HypermaD2

    Jaffna Tour

    මට නම් සෙට් වෙලා නෑ.. තියනවත් ඇති.. මම කොලඹ නෙමේනෙ
  5. HypermaD2

    Jaffna Tour

    මතක් කරල මට්න් කොත්තු කන්න.. ඒක පට්ටලු
  6. HypermaD2

    පාන්_පෙරේතයෝ වර

    දර පොරනු පාන් විත් චිකන් බොර
  7. HypermaD2

    ඇත්ත කතා වලින් හදපු Film

    Catch me if you can පිස්සු පහරක්නෙ මචං..
  8. HypermaD2

    Business,Financial Movies & Documentaries

    මාත් ලඟදි බැලුව මචං ඔයා කිව්ව නිසාම... පට්ට ෆිල්ම් එක ඒකත්
  9. HypermaD2

    china is investing on rice that can grow on salt water ?

    මුතුරාජවෙල ආයෙ වී හිටවල ගනි එහෙනම්
  10. HypermaD2

    ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය මුදල් නාස්ති&

    සිංහලේ ඉගෙන ලනී ලබ්බක් උඹ ඉස්කෝලෙන් පස්සෙ
  11. HypermaD2

    අඩු_කුලේ_පර_හැත්ත

    ඒත් බං කුරැණෑගල අඩු කුලේ නොවන මිනිස්සු වැඩියි කියල නේද කියන්නෙ
  12. HypermaD2

    The Complete MATLAB Course: Beginner to Advanced!

    ටහුඩු.. තැන්කිව් පිං සිද්ද වේවා.. මේ ටිකේ පට්ටම වටිනව මට මේක
  13. HypermaD2

    BMI අගය කීයද ?

    එහෙනම් අවුලක් නෑනෙ... තෑන්ක්ස් වේවා
  14. HypermaD2

    BMI අගය කීයද ?

    පොඩි ප්‍රශ්නයක් තියනව දන්න එකෙක් කියල දෙන සේක්වා.. මගෙ උස 175යි බර 75යි.. තව පොඩ්ඩක් පැන්නොත් ඕව වෙයිට් වෙනව.. මගෙ එහෙම මහ ලොකු ඇඟක් නෑ ඒ උනාට.. මගෙ හොඳම යාලුවෙක් ඉන්නව ඌට යකඩ උණ ජිම් එකේමයි ඉන්නෙ මගෙ උසම වගේ බර 85ක් වගේ කිව්ව.. එතකොට ඌ ඕව වෙයිට් වෙනනෙ එහෙම බැලුවම ජිම් ගියාට ඇඟ හැදුවට...
  15. HypermaD2

    රෙප් පවර් එක 10ක් වෙලා...

    බොරැ කියන්න එපා බං
  16. HypermaD2

    පෙට්ටිය

    පෙට්ටි කතා
  17. HypermaD2

    SLT බිල් හෙල්ප් එකක් දෙන්න බ්‍රෝ...

    connection fee ekai ekata tax Ekai gahala Neda

    No contents