SLT බිල් හෙල්ප් එකක් දෙන්න බ්‍රෝ...

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
SLT බිල් හෙල්ප් එකක් දෙන්න බ්‍රෝ...

මොකක්ද මචන්මේ බිලේ තේරුම. මම ගත්තේ වෙබ් පැල් එක ඒකේ චාජ් එක 528/=. බිල ඇවිල්ලා තියෙනවා 2,882/=


මොකක්ද මේ අලුගුත්තේරු සුත්තරය..? ප්ලීස් හෙල්ප්
:angry::confused::confused:

DYZ9QXO.jpg



මේකේ හැටියට මම ටැක්ස් ගෙවන්න ඔනේ කනෙක්ශන් එක වගේ 4 ගුණයක්... ? ? ?:confused:
 
Last edited:
  • Like
Reactions: craabeysinghe

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
බිල 2,882යි නෙමෙයි ඔයි, මාසේ බිල 6,882යි . උබ වැස්සටවත් ස්කොලේ ගිහින් නැද්ද?:confused:

කනෙක්ෂන් ෆී එක වෙන්න ඇති රුපියල් 7,000ක්. තෝ හිතුවද නිකන් ටෙලිකොම් එකෙන් හයි කරලා යනවා කියා. උබට ප්‍රමෝෂන් එකක් හින්දා රුපියල් 3,000ක් අඩු කරා වගේ . එතකොට ඇත්ත කනෙක්ෂන් ෆී එක රුපියල් 4,000.


ආණ්ඩුව බදු ගන්නවා කියල දන්නේ නැද්ද ?:confused:

ගන්න කෝල් වලටයි රෙන්ටල් එකටයි 49.67% බදු.
(4000+165.33+12.5) 4,133.83 * 49.67% = 2,075.12
ඉන්ටනෙට් වලට 19.98% බදු
528 * 19.74% = 104.22


ඔක්කොම එකතුවෙලා මාසේ බිල් එක 6882යි. දැනට රුපියල් 4000ක් ගෙවල හින්දා ( කනෙක්ෂන් ෆී එක විදිහට initial ගෙව්ව 4,000) අඩු වෙලා තව ගෙවන්න තියනවා 2,882.
 
Last edited:
  • Like
Reactions: craabeysinghe

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ammata udu tax eka. connection fee ekai eke tax ekai ekka daala thiyenne
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ඔව් මච්න්... මට නිකන් පිස්සු වගේ...:confused:

    990 Monthly rental eka, unge site eke tiyenne 32GB neda? uba 4G da gatte? Phone ekath ekka Wired Connection ekakda?
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Ube Bill eke Hatiyata Un Tax eka Gahala tiyenne 7000 Ganata. Next Month idan Hariyatama Bill eka Ei.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් මචන් මම ගත්තේ වෙබ් පැල් එක 528/= කියපු නිසා... යකෝ ටැක්ස් එක ගහලා තියෙනවනේ පිස්සු හැදෙන්න...

    :angry::angry::angry:

    The rental of web pal is rs 990.00.
    http://slt.lk/en/personal/internet?item_id=104

    පලවෙනි මාසේ හින්දා ගත්ත දවසේ ඉදන් , බිල් කරන දවස් ගානට රුපියල් 990 කඩලා රුපියල් 528ක් අරන් ඇත්තේ. ඊලග මාසේ ඉදන් රුපියල් 990ක් එයි.

    සාමානයෙන් එහෙමයි කරන්නේ වෙන විශේෂ ප්‍රොමෝෂන් එකක් නැත්නම්.