1. HypermaD2

    Finally, I did it......Thanks to all

    ජය වේවා කොමඩු අයියා...
  2. HypermaD2

    - සමාගම සහ විධායක -

    බම්ප්
  3. HypermaD2

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    ඔයාගෙ කලින් ත්‍රෙඩ් එකත් බැපුව දැන්.. ඩිරෙක්ටර් ඉන්වෙස්ටර් සීන් එක පැහැදිලි නෑනෙ තාම මට:confused:
  4. HypermaD2

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    උඹ දෙයියෙක් අයියෙ... මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුන.. ඒත් කොමස් ගැන ලොකු දෙයක් දන්නෙ නැති නිසා ගොං ප්‍රශ්නයක් වෙයිදෝ කියල කට වහන් උන්න..
  5. HypermaD2

    “කුඹියෝ” ටීවී සිරිස්

    අද එක පට්ට ඉක්මනට ඉවර උනානෙ බං
  6. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    බුද්දි සේවෙ? උන් අපිටත් කෙලින්නද එන්නෙ? මට අයිය කිවුව දේ පැහැදිලි.. පොඩි අවුලක් තියෙන්නෙ ගොඨාභය මහත්තයගෙ ද්ව්ත්ව පුරවැසි භාවය ප්‍රශ්නයන් වෙන එකක් නැද්ද? ඒක අයින් කර ගන්න මේ වෙද්දි කටයුතු කරනව කියල නම් දැක්ක..
  7. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    හයියු නැට්ට පාගගෙනනෙ.. කවුද කිවුවෙ මෑන්ස් තමා ජනාධිපති වෙන්නෙ කියල.. ඔනා නාගයව දන්නෙ නෑ කිව්ව නිසා මම ආප්ක්ෂක කතාව කිව්වෙ.. අර වීඩියෝ දෙක බලපංකො එකක නම් පොරගෙ පම්පොරියක් ද මන්ද..හැබැයි අනිත් එකේ පනත් දෙකක් එලියට දැම්ම සීන් එකක් තියනව.. ඡන්දෙකින් පැරදෙන එකෙක්ව ආයෙ පාර්ලිමේන්තුවට දාගන්න විදිහ...
  8. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    නාගනන්ද මහත්තයද? 2020 ජනාධිපති අපේක්ෂක කෙනෙක්නෙ. දැක්කෙ නැද්ද එයාට දුන්නොත් කරන විදිහත් කියල තිබුන
  9. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    මේ දෙක බලන්නකො https://m.youtube.com/watch?v=0uXgXvNBC58 https://m.youtube.com/watch?v=ftnV7IXQ9NY
  10. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    නෑ නෑ නාගනන්ද මහත්තය
  11. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    SLVLOG එකට ඇවිත් කතා කරපු වීඩියෝ ටික දැක්කද අයියෙ? ඡන්දෙන් පැරදුනු මිනිස්සුන්ව මෛත්‍රී පාර්ලිමේන්තුව ඇතුලට ගන්න පුලුවන් උනේ කොහොමද කියල මනුස්සය හොයාගෙන ඒක ගැන කිවුව... තව 2015 ඡන්ද කටේ වේචච රස කතාවකුත් තියනව.. ඒකෙ කියන විදිහට නම් මනුස්සය 2015 ඡන්දෙට තීරනාත්මක හේතුවක් වෙලා තියනව පී ඇස් එයා කියනව...
  12. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    දැන් ඔයා කියන්නෙ ඇඟිලි ගහන්න ඕනෙ කියලද? :P
  13. HypermaD2

    “කුඹියෝ” ටීවී සිරිස්

    එල උපුල් අයියෙ. මේකෙ 7-8 වෙනකන් කතාවද තියෙන්නෙ? මම දැනට ගිය ටික නම් බැලුව
  14. HypermaD2

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    අයිය අර නාගය ගැන මොකද හිතන්නනෙ
  15. HypermaD2

    සුබරැ මෝටර් රථ

    මයි ලව් ඇස් ටී අයි බේබි:love::love:
  16. HypermaD2

    ෆිලිම්

    රැවන්ඩා කොංගෝ යුද්දෙ ගැන මොනා හරි තියනව නම් එවපල්ල..ඒකෙ ගරිල්ල ගේම් ගිහිල්ලලු සැරටම . කැලේ ඇතුලෙ මිෂන් යන ඕනෙ එකක් මගෙ ෆේවරිට්... :love::love::love: ගරිල්ල නම් තව ආසයි
  17. HypermaD2

    Family support help!!!

    මල්ලි උඹ නම් දැන් හොඳටම වැඩි! එපා කිවවෙ එපා නිසානෙ හු&$€%#@
  18. HypermaD2

    මනමාලි 2

    මේ දීල තියෙන්නෙ රිදෙන්නම

    No contents