1. HypermaD2

    ඕන එකක් දෙන්නම්

    VPS එකක් කියන්නෙ මොකද්ද බං :baffled::confused:
  2. HypermaD2

    ශ්‍රීලංකා රථවාහන පොලිසියට පගාව දීම මෙතැන

    ගම්පහ ගිහින් ඉන්සුවරන්ස් ඉවර වෙලා උසාවි ලියන්න ගියා 1000න් ෂේප් උනා.. උසාවි බඩගාන්න උනා නම් ඉවරයි.. මොනා උනත් එල කොල්ලෙක්
  3. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    එතකොට මේ පකද.. :frown:
  4. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    දැක්කෙ නෑ නේන්නම්... මම පොඩි එකා තමා යකෝ :angry::angry::frown: ලොල් සීන් නාකිය හරි.. :yes: මම වැරදි :( කාලෙ කෑවෙ නෑනෙ ඩෝ අපි දෙන්නම නිකන්නෙ උන්නෙ :frown:
  5. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    දෙවිදිහටම හදල බැලුව මම සතේට බැලන්ස් වෙන්නෙ ලොල් සීන්ගෙ විදිහට තමයි:yes:
  6. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    සතේට නම් බැලන්ස් උනේ නෑ හැබැයි...උඹේ විදිහට ආව ගානට
  7. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    ඔවු පරන බිල් දෙකක් අරන් ඒවා සයිට් එකෙන් ආයෙ චෙක් කරල මම අනුත් හදල මේ විදිහට බිල වෙනස් වෙන්නෙ බිල දින 30 කට හදන නිසා තියල පෙන්නල තියෙන්නෙ මම මීටර් රීඩ කොච්චර පරක්කු වෙලා ආවත් උඹට ගෙවන්න වෙන්නෙ දින 30ක බිලක්..
  8. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    ඉතින්.ඕකනෙ කියන්නෙ ඔයා පටලගෙන කියල.. ඔහොම ප්‍රාන්තර වෙනස් කරන්නෙ නෑ බං.. මේ බලහ‍ං සයිට් එකේ එන බිල
  9. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    ඕක විතරක් මදිනෙ... කෝ ඔයාට ඔහොම ආව බිල? මම නම් බිල එක්ක පෙන්නුවෙ
  10. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    එහෙම වෙනනෙ නෑ නම් මම අර යට දාල තියන එක.උන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො අයියෙ
  11. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    පොඩ්ඩක් හරි මොලේ තියනව නම් දැන් වත්.තේරැම් ගන්නකො මහත්තයො බිල එන්න දවස් 30න් 30ට කියන එක එහෙම නැතුව බිල එන්නෙ මීටර් රීඩර් කලින් මාසෙ සහ මේ මාසෙ ආව දින වල වෙනසට අදාල ප්‍රාන්තර වලට වෙන් කරන ලද මිල ගනන් වලට නම් ඔයාට එහෙම ආව බිලක් එක්ක මම දැන් පෙන්නුව වගේ ඔප්පු කරල පෙන්නන්ඩ...
  12. HypermaD2

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    ජුනි මාසය සඳහා මෙන්න අදාල බිලේ සඳහන් මුදල මෙන්න ගනනය කලාම එන මුදල මෙන්න ගනනය කල මුදලට වඩා වැඩියෙන් බිල එන්න හේතුව මෙන්න සයිට් එකේ එන බිල

    No contents