අම්බෝ... එක පාරක් කෑල්ලක් ටෝක් කරල මහ රෑ ඉමෝ වීඩියෝ කෝල් එකක ඉද්දි ඒකිගෙ අයියට මාට්ටු... පස්සෙ ඒකිව එහෙම්ම බ්ලොක් කරල දාලා අවුලක් නෑ කොහොම හරි මේකිගෙන් බෙරැනා කියල ආශික් එකේ උන්න
මල උට්ටයි පහුවදා උදේම මස්සිනා මාව හොයන් අපේ ගෙදර.. මෑන් ඩයලොග් එකේ යාලුවෙක් ලවා ඇඩ්‍රස් එක හොයන් වගේ.. මට ටෝක් කරන්...