හොදට ෂර්ට් එකක් අදාල රැවුල කොන්ඩේ කපලා ඉස්සරහින් ලයිට් එකක් අල්ලලා පිරිපස්සේ සුදු පසුබිමක් තියෙන බිත්තියකට ෆෝන් එක අල්ලලා ගන්න ....
not interested but there is an one goal
before I die I wish my passport will have visa approvals from UK, USA, France, Switzerland, Australia and New Zealand and so on. will c
ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං
ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න
ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව
ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට
ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ
රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල 
ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ?ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං
ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න
ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව
ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට
ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ
රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල
![]()
15K wage athe tiyenawa.මම අහල තිබුනෙ USA වල education (K12) free කියල, private free නැතුව ඇති.. එත් public schools free නේද ?
ඉස්කෝලෙ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ ලෙඩක් එහෙම හැදුනොත් මොකෑ කරන්නෙ කියන එක
පොඩි පොඩි ලෙඩකට නං කීයක් හරි ඉතුරු කල්ල බෙහෙතතක් කලෑකි ඒත් සෑහෙන වියදම් වෙන ලෙඩක් හැදුනොත් ? අනිවා මැරෙන්නම තමා වෙන්නෙ
ඉස්කෝලෙ නිකං වුනාට college වල නිකං උගන්නන්නෑ මං හිතන්නෙ
ඔය ඇමරිකන් කාරයො දාන memes වල එහෙම තියෙන්නෙ college education වලට හෙන ගානක් වියදම් වෙනව මම හිතන්නෙ 
gov ඒව free ඇති public ඒවට තමා සල්ලි අය කරන්නෙඉස්කෝලෙ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ ලෙඩක් එහෙම හැදුනොත් මොකෑ කරන්නෙ කියන එක
පොඩි පොඩි ලෙඩකට නං කීයක් හරි ඉතුරු කල්ල බෙහෙතතක් කලෑකි ඒත් සෑහෙන වියදම් වෙන ලෙඩක් හැදුනොත් ? අනිවා මැරෙන්නම තමා වෙන්නෙ
ඉස්කෝලෙ නිකං වුනාට college වල නිකං උගන්නන්නෑ මං හිතන්නෙ
ඔය ඇමරිකන් කාරයො දාන memes වල එහෙම තියෙන්නෙ college education වලට හෙන ගානක් වියදම් වෙනව මම හිතන්නෙ
![]()
ඉන්සුරන්ස් කියල එකක් තියෙන්නේ බන් එකටනේ ....කොහොමත් ග්‍රීන් කාර්ඩ් එක අදුනොත් සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට එන එක තමයි හොද