මචන්ලා මේක හෙන Dumb ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දන්නේ නැති හින්ද අහන්නේ :oo::confused:;)
මෙකයි කෙස් එක :baffled::baffled:
හිතපන් දැන් අපි 5M Fixed Deposit එකක් දානවා Bank එකක :yes: Intrest එක 10.5% කියල හිතමු. පහලින් තියෙන්නේ Seylan එකේ FD Calculator එක. දැන් මේකේ monthly maturity එකේදී 40,993 ක්...