World's Largest Airplane

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Stratolaunch යානය, ලොව විශාලතම ගුවන් යානය wingspan එක අඩි 385 ක් පමණ විෂ්කම්භය දක්වා විහිදී ඇත.
    සාර්ථක අත්හදා බැලීමේ ගුවන් ගමනක් සමාගම විසින් සිදු කර ඇති අතර. මේ වසරේ මුල් භාගයේදී සමාගම නිවේදනය කළේ Stratolaunch ගුවන් යානය විසින්
    පෘථිවි කක්ෂය වෙත චන්ද්රිකා වැනි භාණ්ඩ රැගෙන යාමට යොදාගන්නා බවයි.
    මෙහි අදහස නම් මෙම ගුවන් යානය ඉහළ Altitude එකකට වහනය රැගෙන යා හැකි බවයි
    :yes::yes::yes:

    636554290905314734-030118-Stratolaunch-Online.png





    Stratolaunch Engine Test :love:


    Cockpit
    :love:

    11bk861.jpg
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලොව විශාලතම අහස් යානය ලෙස සැලකෙන ඇමෙරිකානු ‘ස්ටරාටෝලොන්ච්’ ගුවන් යානා සමාගමේ ‘ස්ටරාටෝ ලොන්ච් බහීමෝත්’ කැලිෆෝනියාවේ මොහාවි කාන්තාරයේ දී සිය මංගල ගුවන් මන ආරම්භ කළේය.

    මෙම ගුවන් යානයේ පියාපත් දෙකේ දිග ඇමෙරිකන් පා පන්දු පිටියකට වඩා දිගින් වැඩිය. (මීටර් 117 ක්) එයාර්බස් ඒ 380 ගුවන් යානයකට වඩා 1.5 ක් ප්‍රමාණයෙන් විශාලය. ගුවන් යානය නිපදවා ඇත්තේ ස්කේල්ඞ් කොම්පොසිට් සමාගමේ ඉන්ජිනේරුවන් යැයි ද පැවැසෙයි.

    මංගල ගමන ආරම්භ කරමින් ගුවන් යානය පැය දෙකක් අහසේ රැඳී සිටියේය. මේ යානය නිර්මාණය කර ඇත්තේ අභ්‍යවකාශය තෙක් ගමන් කිරීමටය. අනාගතයේ ගගනගාමීන් රැගත් ෂටල පමණක් නොව රොකට්ටු පවා උඩු ගුවනට රැගෙන යෑමට මෙම යානය යොදා ගන්නා බව පැවැසෙයි.

    (රොයිටර්ස්)



    image_0994b732f2.jpg
     
    Last edited:
    • Like
    Reactions: SuperX