singapore උබ ඉගෙන ගන්නේ govermente එකෙන් පිළිගන්න university එකක නෙමේ නං part time or full time illegal.
මේක බලපං
https://www.mom.gov.sg/passes-and-permits/work-pass-exemption-for-foreign-students
govement uni නම් ok. ඒත් සැහෙන tution fee ekak yanwa.