මට ත් එක එක ජාතියේ කෙල්ලෝ හම්බ වෙලා තියෙනවා. සමහර එවුන් උදව්වක් ගත්තා මාරු, පස්සේ උදව්වක් ඕනේ උනාම වැදගෙන අඩාගෙන එන්නේ. ඒත් සමහර එවුන් පට්ට හොදයි, බොක්කෙන් උදව් කරනවා , උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ම, එහෙම එවුන් ඉතින් සීයට එකක් වගේ තමා. අනික තමා ගොඩක් කෙල්ලෝ කවදාවක් වැරද්දක් කරලා පිලි ගන්නේ...