ශ්‍රී ලංකාවේ හැමෝටම සිංහල කතා කරන්න බෑ. ඒත් ඒ සේරම ශ්‍රී ලාංකිකයෝ. විශේෂයෙන් බර්ගර්, මුස්ලිම්, දෙමල ගොඩාක් අයට සිංහල බෑ. එ වුනාට ඒ සේරම ශ්‍රී ලාංකිකයෝ. ආතර් සී ක්ලාර්ක් සිංහල බැරි වුනාට එයත් ශ්‍රී ලාංකිකයෙක්.
අනෙක ජැකලයින්ගෙන් කවුරුත් සිංහලෙන් ප්‍රශ්න අහන්නේ නෑනේ. සිංහලෙන් ඇහුවානම් එයා සිංහලෙන්...