ADSl Rs 1700/=(with vat) Unlimited SLT hondai ban...![]()
Thanks machan. mama lagadi lankawata enawa. ekai ahuwe. Mobitel wala unlimited nedda?
Dialog 1Mb for 300Rs with vat maxxa
na machan..Mobitel wala Unlimited na.Thanks machan. mama lagadi lankawata enawa. ekai ahuwe. Mobitel wala unlimited nedda?

මටනම් හිතෙන්නෙ යාලුවා, ඔයාගෙ අවශ්‍යතාවය අනුව තමයි හොඳම පැකේජය තෝරන්න වෙන්නෙ..
මටනම් ADSL 512 Unlimited එක තමයි ගැලපෙන්නෙ..ඒත් LKS007 යාලුව කිවුව වගේ Slow තමා!!
වැඩි ස්පීඩ් එකකින් අඩු Usage එකක් නම් කරන්නෙ Mobitel හොඳයි (ලු).

මමනම් හැමදාම අඩුම ගානේ එක ෆිල්ම් එකක් හරි බාන කෙනෙක්. ඒ නිසා අනිවාර්යෙන් Unlimited package එකක් ඕන. ඔයාලා ලියන විදිහට දැන් ලංකාවේ හොදම SLT Unlimited Package එක නේද?