ඔතන තමයි අපේ අය වරද්දගත්ත තැන, මොන ආන්ඩුව බලයට ආවත් එකම මූනූ, සරත් දින්නොත් දැන් ආන්ඩුවේ ඉන්න ඔක්කොම හොර ඇමතියො ටික සරත්තේ දෑත් ශක්තිමත් කරන්න කියල එහෙට යයි, සරත්ටත් නොගෙන බැහැ මොකද ආන්ඩුවක් ගෙනියන්න ඔලුගෙඩි වැඩිවෙන්න එපැයි, මොකද රනිල් පොන්සේක කියන විදිහට කොහොමද වියවස්තාව සන්ශෝදනය කරන්නේ ? 2/3...