1. GihanFX

    Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

    මහින්ද මාමා අනිවා හොර චන්ද ගේමක් අදියි
  2. GihanFX

    Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

    ඔව් ඉතින් සරත්ට විධායක ජනාධිපති කම හම්බවුනාට පස්සේ රනිල්/මංගල/සෝමවන්ශල කියල මොනව කරන්නද :rofl:, කක්කුට්ට නම් කර වහගෙන ඉදියි, ඒත් අනිවාර්යයෙන්ම දුටු ගැමුනුට නම් පාඩමක් උගන්නන්න ඕනේ
  3. GihanFX

    I wish If I could go to past and correct my mistakes

    පසුතැවිලි වෙන්න එපා සහෝදරය, කන්දක් නැග්ගොත් පල්ලමක්, අමාරුවෙන් කන්ද නැගගන්න මොකද කොයිවෙලේ හරි පල්ලමක් හම්බවෙනව කියල දන්න නිසා :)
  4. GihanFX

    Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

    ජෙනරාල්ට මොනව කියල බනින්නද ? ඒ මනුස්සය කරපු වරදක් නැහැනේ, මහින්ද නම් ඉතින් හම්බුකරල ඉවරයි, දැන් අනාගතය ගැන පරම්පරාවට බයක් නැහැ , බය සරත්ගේ වටේ ඉන්න අහිකුන්ටකයො ගැන
  5. GihanFX

    Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

    තීරනය ඔබ සතුයි :yes:
  6. GihanFX

    I wish If I could go to past and correct my mistakes

    ජීවිතේ ආපස්සට යාමක් නැත, සියලු කල වැරදි වලින් ආදර්ශයක් ගෙන එමගින් යහපත් අනාගතයකට මගපාදා ගන්න
  7. GihanFX

    Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

    :lol:සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු :lol: :lol:මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු :lol: තීරනය ඔබට බාරයි
  8. GihanFX

    කොටින්ගේ මහ නැව් 3ක්

    එල කිරි
  9. GihanFX

    I’ll take action if state media is not impartial – Commissioner of Elections

    :yes::yes::yes::yes::yes::yes::yes:
  10. GihanFX

    එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

    තෑන්කු, තැන්කු :rofl: මේ පෝය දවසේ මම පිස්සු කෙලිනව, හෙන ගහන නිසා මම සින්ගාල මාරු වුනා :rofl:
  11. GihanFX

    -Which movie you watched last? -

    ස්පෑම් නෙවෙයි - හිනා වෙන්න ඕනෙනම් වරෙල්ලා - http://www.elakiri.com/forum/showthread.php?t=301912&page=9
  12. GihanFX

    එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

    ඉන්න ටික කාලේ හිනා වෙලා හිටපන් මලයො :P
  13. GihanFX

    එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

    බුහාහා , සෑහෙන මහන්සිවෙලා තියෙනව වගේ පොයින් ටික හදා ගන්න :lol: උබ ත්‍රෙඩ් එක දාද්දිම ටොපික් එකේ දැම්මනම් හරි මෙය මෑක්කාගේ ගල් කොල්ලන්ට පමනයි කියලා, එහෙම දැම්මනම් අපි එන්නේ නැහැනේ, තව එලකිරි එකේ තෙඩ් දාල ඒවට එන්න එපා කියන්න බොගේ මහ එකාගෙ කියල හිතුවද එලකිරි එක ? උබේ දේශපාලනය ඉන්ටනෙට් වල කරනකොට...
  14. GihanFX

    -Which movie you watched last? -

    then thats awesome :lol:
  15. GihanFX

    -Which movie you watched last? -

    no actually i don't want to :lol: remember the place though :lol:
  16. GihanFX

    -Which movie you watched last? -

    as i remember one of my elder cousin sis force me to watch a horror movie, when i was screaming my aunt came and saved me :lol:
  17. GihanFX

    එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

    අෆ්ෆා ටිකක සැර වැඩියි වගේ :lol: බලාගෙන මචන් උබට අපේ උන් අන්කල කියයි :rofl:
  18. GihanFX

    එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

    :shocked: 1984 ඉපදුන උන් කොහොමද බන් පොඩි වෙන්නේ :lol::lol::lol::lol:
  19. GihanFX

    එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

    මට නම් පොනිල්ව පෙන්නන්න බැහැ, ඒකයි මහින්දට දුන්නේ :lol:

    No contents