තව ගුවන් හමුදාපති, නාවික හමුදාපති, අතුලු සෙබලු, යුද හමුද විශේශ කාර්ය බලකාය, ඒස් එෆ්, දුර දිග විහිදුම් බලකාය, ස්නයිපර් බලකාය, නීරෝ වගේ කොටි 400 කට වැඩි පිරිසක් මරමු වීරවරු සහ ඔවුන්ගේ පවුලවල අයගේ කැපවීම කවදාවත් අමතක කරන්න බැහැ, ආරක්ශක ලේකම්, මාන්ඩලික ප්‍රධාන ඈතුලු සෙසු නිලයන් ලබා දුන් දායකත්වය...