ඒකට තමයි මාධ්‍ය නිදහස කියන්නේ :lol: ඔයා දාන නිව්ස් ඔක්කොම ආන්ඩුවට මඩ ගහන ඒවනේ, ඔයා කවදාවත් ඒශියන් ට්‍රිබියුන් එකේ නිව්ස් එලකිරි එකේ දාන්නේ නැහැ කියන එකෙන් තේරෙන්නේ ඒ අය ආන්ඩුවට සපෝට් කියන එකනේ :rofl:, ITN, SLRC නැහීගෙන බලයේ ඉන්න අයට කඩේ යනවා, සීරස කාලයක් LTTE එකට දර දිය ඇද්දා, කොහේ හරි පොඩි...