සහතික ඇත්ත කතාව, දැන් මෙහෙම සින්හලයො දෙකට බෙදුනොත් වාසි ගන්නේ කොටි, දැන් සරත්ව දිනවන්න කියල රනිල්, මංගල, හකීම්, සෝමවන්ශ, ජයලත්, මනෝ ගනේශන්ල උඩ පනිනව, මහින්ද දිනවන්න කියල විමල්, කරුනා, පිල්ලෙයාන්, අතාවුල්ල වගේ අය දගලනව, මුන් එකෙක් වත් යුද්දය දිනවීමට දායක වුනේ නැහැ, බාගෙට බාගයක් උන් කොටින්ට වැඩ...