තෑන්ක්ස් මලලි :love::yes:
විටමින් 2ක් දෙනවා orcalmin 1යි vitalise කියල එකකයි තව කැල්සියම් පෙති 1ක් උදේට දෙනවා අනිත්වා ප්රශ්නයක් නෑ කෑම තමයි අවුල වෙලා තියෙන්නේ මස් දෙන්න හොද නෑ කියල කියනවා ඇත්තද දන්නෑ පැණි රසට ලෝම යනවලු යෝගට් දෙන්න හොද නැද්ද මට පේන විදියට මෙයාගේ හැදීම හොරයි වගේ කෑම මොනවද...