1. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    ඩෑඩීගේ වාද බයි.....................ලා ආගන්ට විකුන.......................ලා ඌ ඒක රොක්ස්.....................ලා අනේ මෙහෙමත් මික්ස් ක...........ලා
  2. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    සුදුකොල්ලන් බලන්නට එලකිරීයේ...........ම අහම්බෙන් වගේ මෙතනට ආවා..............ම ගහට ගහක් හමුවිය හදිසියේ..................ම සැපදුක කෙසෝදෝ කොල්ලනි හැමගේ......ම
  3. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    ආසයි වචනයක් රසබර මුමුණන්.......................න ආදර මල්ලි හෙට දවසේ වත් එන්......................න දෙවදුව සමග නිදි යහනේ සැප ගන්....................න නිදි නැති නෙතින් සුපැතුම් පතනව ඔන්................න
  4. B.Lalakka

    Dogstar Foundation

    තිරිසන් සතකු තුල ඇති යම් පවර ගු..................ණ මිනිසුන් මතින් ගිලිහී ගොස් කරයි වි...................න ඇතිනම් දයා කරුණා ගුණ සිතේ වු....................න මිනිස් කමට උපමා තව කොසේ වෙ.....................න
  5. B.Lalakka

    Dogstar Foundation

    හොද දේ ටිකයි වටිනා බව දැන ගන්..................න හොදක් කරල කිසිදා ඔබ නොතැවෙන්.................න නරකක් ලොවේ යම් මොහොතක් පවතින්..............න නිහැඩියාව හේ තුව බව දැනගන්.......................න
  6. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    :growl::growl::growl::growl::growl::growl:
  7. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    කොල්ලෝ ඔහොම නොකියන් සුදු අක්කා..........ට හරි සුන්දරයි පුන්සද සේ වත පා....................ට දුටුවම දනන් වෙනවා ඩෙංගූ කී.....................ට නොහොබින දුක් කතා නොකියන් මහ රෑ............ට
  8. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    සෝමයා ෆට්ට කුකු.................ළා ලාම්පුව පෙරලා.....................ලා ලමයත් පාග..........................ලා කොහොම ඉන්නද පෙමින් වෙලි.....ලා
  9. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    ලලක්කා රොක්ස්.....................ලූ කොල්ලන් කපටි ෆොක්ස්...........ලූ
  10. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    සෝමයා උම්ම දෙනවිට උමතුවෙන් පැ...................න මුඛයෙන් සමන් පුසුබක් ගිලිහුනා හෙ.....................න බඩ දගලනවා ඉන්නට බෑ ඉහල එ.......................න හාපික් දාල මැද්දද දත් මගේ ප............................න
  11. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    සිරිපාල බොල මැරු...........නා පියදාස දැන් නොඑ............නා බලන් දරු හඩ.................නා කෙසේ ඉන්නද සතුටු සිති......නා
  12. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    කවුලු දොරින් එන සද රැස් වලින් තෙ..............මී බබලයි තුෂර බිදු විලියෙන් බරින් නැ...............මී නෙත් නිදිබරයි පවනත් මද සෙමෙන් හැ...........මී තිසරණ සරණ පතලා මම යන්න ය.................මී
  13. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    රත්තරනේ ගලන කදුලු වෙනුවට සමසේ අප දරාගනිමු දුක සැප පුන්කලසක දැල්වු පහණක් ලෙස රන් අකුරින් ලියවේවා සෙනෙහස
  14. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    ඇහැට කදුලැල් නේ...................දෝ කුසට ගින්දර නේ.....................දෝ වැටයි නියරයි ගොයම් කා.............දෝ එහෙව් අපිටත් නිනද යා.................දෝ
  15. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    :growl: පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් මත්තේ පිං පව් එනවා අපි පසුපස්සේ
  16. B.Lalakka

    .: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

    :no: :yes: පැට්ටෝ:love: කොහොමද ලමයිනේ
  17. B.Lalakka

    EK Married Club-2

    මාත් බැදල බොලව්
  18. B.Lalakka

    තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය

    ලාංකේය ඉතිහාස වංශකතාවට තවත් හාස්‍ය ටීකිවක් ලියන්නවත්ද හදන්නෙ මුං:lol::lol: මෙහෙම ගියොත් මුං කියයි ඡත්තමානවක ගාථා කිව්වෙත් ජේසු තුමාය කියල:sorry: ඇයි අර යෝවද තංපව රෝමනු ජේසු කියල:yes::yes: අන්තිමට කියයි ත්‍රිපිටකයත් ජේසුගෙ කියල ඇත්තටම කිව්වොත් නිමය කතෝලිකයෝ ඔහොමනෑ:) ඔය අන්තවාදී ටීම් එකක් තමයි...

    No contents