මචන් මේක තියන්නේ අහිධර්ම පිටකයේ.. :rofl::rofl::rofl: මම දන්න විදිහට මේක පුලුවන් කියලා කියපු කෙනා (බුදුන් වහන්සේ) ඔය කෝවුර් වගේ උන්ට උත්තර දෙන්නේ නෑ.. ඉස්සෙල්ල ත්‍රෙඩ් එක හරියට කියවන්න... අනික ඔය කාලාම සූත්‍රය අල්ලන් උඩ පැන්නට දන්නවද කාලාම සූත්‍රය දේශනා කලේ මිත්‍යාදෘෂ්ඨිකයන්ට කියලා? අන්න ඒකයි...