සහෝ 10 කියවෙන රැකියා ස්ථානය බලවත් නම් ඒඒ මනුස්සයගේ සමාජ තත්වය වගේම රැකියාවේ ඉහල යෑම ගැනත් කියවෙනවා. ඉතින් 10යේ බලවත් කම නිරායාසයෙන්ම ආදායම ගැන කියන 11ට යහපත්ව බලපානවා. හැබැයි මචන් ඔයා කියන විදිහට දහයට කෙලවුනා කියන්නේ එකොලහට බලපානවා. නමුත් 11 කියන්නේ ලැබීම් වල එක කොටසයි. 2,5,8,9 කියන භාවත් යම්...