1. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ එහෙමද? අර ලින්ක් සින් එක එහෙම කෙල්ල දන්නවද? කෝකටත් බදිනකල් කියන්න එපා.. සුවර් නැනේ කෙල්ලොන්ගේ හිත,,,
  2. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පා,,, ඉදලා හමාරයි වගේ,,,
  3. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පලවෙනි දවසෙම ලොකු යකඩ පොල්ලකින් උට දෙකක් ගැහුවනම් වැඩේ ක්ලෝස්... උබේ තමා වරද්දා,,,
  4. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපොයි... හෙට ඉවරයි....
  5. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් ඔන්න ස්තුති කතාව... 01. එලටම දුන්න තරිදුවට,, 02. පිටිපස්සේ ඉදන් සපෝර්ට් එක දෙන රේඩියෝ ටීම් එකේ බ්ලැකා අයිය, හෂාන් දිස්, කිබුල, කෝපා, නම නොකියන දෙන්නට තැන්ක්ස්, 03. අද ලිදේ වැටුණු කිබුලට 04, සෙට් උණු පහල ඉන්න අපේ සෙට් ඒකට,, කවුරු හරි ස්ථිර කරන්ඩෝ... RePost බුවා 176 cedric1986 79...
  6. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ පාර කෙලවෙලාම ගියා,,,
  7. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවි සිතුවිල්ලක් බෝල,,,
  8. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පිස්සුද අසා, දැනුයි වයස පටන් ගන්නේ,,,,
  9. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයාටත් ස්තුති...
  10. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol::lol::lol: අනේ මන්දා බන්,,,
  11. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දු ඩබල් ට්‍රිබල් වෙලා ඇහෙනවෝ....
  12. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ මරු,, තැන්කු,, වියපත් බාබරා,,, අද කාර්ඩ් ගොඩයි,,, දැනුත් ඒ හිතා ගන්න බැරුව ඉන්නේ අක්කේ,,, එයා බිම්මලක් වගේ, අක පාර පිපිලා එක පාර නැතුව යනවා,, අයේ එකපාරම පිපෙනවා,,,
  13. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම හිතුවේ කාපු කෑම එකේ අවුලක් කියල,,,
  14. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ උබ ටීවී එකෙත් ඉදිද?
  15. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන්ම ටෝච් වලට බැටරි එකතු කරන ඉඩහන් මචන්,,,
  16. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටෙස්ට් රන් ගියාද?
  17. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වචනෙත් හයියක් මචන්,,,

    No contents