ගණිතයේ බෙදීම කියන ගණිත කර්මයට අර්ථ දැක්වීමක් තියෙනව
a/b කියන්නෙ a කියන සංක්යාව ලබා ගැනීමට b කියන සංක්යාව ගුණ කල යුතු සංක්යාව කුමක්ද කියල සෙවීම. (තේරෙන භාෂාවෙන් කිව්වොත්)
10/2 = 5 කියන්නෙ 10 ලබා ගැනීමට 2 ගුනකල යුතු සංක්යාව 5 කියන එක.
0/0 කියන්නෙ 0 ලබා ගැනීමට 0 ගුණ කලයුතු සංක්යාව මොකක්ද කියල...