1. thinking_guy

    බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

    තාත්තට ඉකමනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්. සමහර වෙලාවට සල්ලිවලින් කරන්න බැරි වැඩ හොඳ කොන්ටෑකට් වලින් කරගන්න පුළුවන්.
  2. thinking_guy

    New York Times සමඟ පුක බිම ඇනගත් ටොයියන්

    මේ සීන් එක මොකක්ද කියපන් බලන්න?
  3. thinking_guy

    "𝐈𝐟 𝐌𝐫. 𝐁𝐄𝐀𝐍 𝐰𝐚𝐬..."

    සිරිසේනයගේ එඩිට් කරපු පොටෝ එක්ක බලද්දී මේව මොනවද යකෝ.
  4. thinking_guy

    බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් කොන්ටෑකට් නැතුව බෑ.
  5. thinking_guy

    තමා නිවැරදි යැයි ඔප්පු කිරීමට මහින්දට දැ&#3505

    තමා නිවැරදි යැයි ඔප්පු කිරීමට මහින්දට දැ&#3505 ‘එක ඩොලරයක් හෝ තමා වංචා කර ඇත්තනම් හිසට වෙඩි තබා ගන්නා බව පැවසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා නිවැරදි බව ඔප්පු කිරීමට නම් එය සිදු කිරීමට කාලය එළැඹ ඇති බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා...
  6. thinking_guy

    Email udawwak

    Umba visit karana purpose eka mokakda . Details kiyapana.
  7. thinking_guy

    ගෝටාභය පාලනයක් වෙනුවෙන් එක්වෙමු

    ගෝඨාබය මහතා තම ජංගම දුරකතනයේ නිවුස් ඇලට් පහසුකම සක්‍රීය කර ඇති බව ඔබ දන්නවාද? එමගින් එතුමා පත්තරයට කලින් රටේ ප්‍රශ්න දැනගැනී
  8. thinking_guy

    කොළඹ විශ්ව විද්‍යාලයට නේවාසිකාගාරයක් හම&

    ගොන්සනෝ ඔහොම එකක් තියෙනව කියල හොයාගන්නත් උඹගෙ ආණ්ඩුවට අවුරුදු 4ක් ගියාද? :rofl::rofl:
  9. thinking_guy

    චීන්නු_මහින්දට

    බැඳුම්කර වංචාවෙන් උන පාදුවෙන් වරාය දෙකක් හා ගුවන් තොටුපොළක් හදන්න පුළුවන් කියනව නේද?
  10. thinking_guy

    හැගීම් ඇවිස්සෙන අරක මේක ගැන.

    උඹට අයිඩී කොපි නැතුව හොර සිම් දෙන්න බැරිද. එකකට 2000 වගේ දෙන්න පුළුවන්.
  11. thinking_guy

    වෙලාවකට මාර කම්මැලියි

    Umbha koheda yako gihilla hitiye?
  12. thinking_guy

    Part Time Job - Ikman.lk

    No address, no land phone. emails are gmail addresses. Smell something fishy. Don't trust. Onanam wadk nathiwelawata calla karala aathal ekak ganin. :P:P
  13. thinking_guy

    Part Time Job - Ikman.lk

    Link eka daapan balanna.
  14. thinking_guy

    උඹල?

    උඹ ආචාර්ය උපාදි නිබන්ධනයට කරුණු හොයනව නේද? මේකෙ ඉන්න යාලුවොන්ම උඹේ අලුත් සමාජ විද්‍යා නියමය පරීක්ෂාකරන්න පාවිච්චි කරන එකනම් කුජීත වැඩක්. Any way good luck on your PhD
  15. thinking_guy

    2020_ජනාධිපති_අපේක්ෂකයා_විය_යුත්තේ ?

    අපිනම් හැමදාම UNP තමයි. UNP කියන්නෙ අපේ මහගෙදර.
  16. thinking_guy

    ඒ බැල්ම..ඒ හිනාව​

    මෙතුමාගේ සංවර්ධනය ගැන උඹල මවපු අහිංසක හීන.
  17. thinking_guy

    දැන්ම තියා කනේරැ වවමු

    මේ වෙඩි තියන කතාව මොකක්ද? මම දන්නෙ නෑ නෙ. මට මුකුත් මතක නෑ නෙ. :(:(

    No contents