ඉපදීමවත්, පැවතීමවත්, මිය යාමවත් නැති කරන්න බැහැ මචන්. ඒත්, ඒ හැම ඉපදීමකම අරමුණ, ඒ මූලික අරමුණ කුඩා අණු කොටස් වලට බෙදීමේ කාල සීමා වගේ දේවල් දැන ගැනීම, කොටින්ම තමන් ගැන දැන ගැනීම තමයි - නිවන වෙන්නේ. ඒක තේරුම් ගන්න උත්සාහ ගමු මචන්.
උඹට ඇවිල්ලා තියෙන දුක මටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ දුකට...